Posted on August 27, 2026 • Palapathwela, Matale
Rs. 9,500,000
Condition
Brand New
Property Type
House
Bedrooms
4
Bathrooms
1
Land Size
35 Perches
Floor Area
1
Parking
Yes
Furnished
Yes
📣 මුදල් අවශ්යතාවයක් නිසා හදිස්සියේ විකිණීමට ඇත - මාතලේ, වල්ලිවෙල 🏡 සුඛෝපභෝගී නිවස සහ සරුසාර ඉඩම 📍 ස්ථානය සහ ප්රවේශය: මාතලේ, වල්ලිවෙල A9 ප්රධාන මාර්ගයට මීටර් 75යි පලාපත්වල නගරයට විනාඩි 5යි මාතලේ නගරයට විනාඩි 10යි පුළුල් ප්රවේශ මාර්ග, නිශ්කලංක සහ ආරක්ෂිත පරිසරය 🌳 ඉඩමේ විස්තර: පර්චස් 35යි නිරවුල් සින්නක්කර ඔප්පු ආදායම් ලබන සරුසාර ගම්මිරිස් වගාව සහිතයි (ප්රදේශයේ පර්චස් 1ක් රු. ලක්ෂ 3කට ආසන්නයි) 🏠 නිවසේ විස්තර: සම්පූර්ණයෙන්ම ටයිල් සහ සිවිලිම් කර ඇත නිදන කාමර 04යි බාත්රූම් සහ සේවක වැසිකිළි නළ ජලය, විදුලිය, ස්ථාවර දුරකථන පහසුකම් 🏫 අවට පහසුකම්: ප්රසිද්ධ පාසල්, ආගමික මධ්යස්ථාන, බස් පහසුකම් ඇතුළු සියලුම නාගරික පහසුකම් අසලින්ම 💰 මිල: සාකච්ඡා කර ගත හැක.(ගැනුම්කරුවන් පමණක් අමතන්න) 📞 අමතන්න: 0785542110
Palapathwela, Matale
Exact location of this ad
The seller has allowed the exact location to be shown.
Loading map...
Contact
Ad information
Location
Palapathwela, Matale
Posted
August 27, 2026
Safety tips