Posted on October 7 at 9:18 AM • Battaramulla, Colombo
Rs. 1,500
Condition
Brand New
කාර්ටූන් චරිතවල සෑහෑල්ලු සෙල්ලම් බඩු ඔබේ දරුවාගේ ප්රියතම කාර්ටූන් චරිතවල සෙල්ලම් බඩු ගෙදර අරන් එන්න. මෙම ආදරණීය සෙල්ලම් බඩු දරුවාගේ අතට සෑහෑල්ලු සුමුදු ආකාරයෙන් නිමවා ඇත. ඒවා ඕනම වයසක සිටින දරුවන්ට සතුටක් වනු ඇත. හේ ඩගී සෙමී 32 රු. 1600 බ්ලු / බින්ගො සෙම් 32 රු 1500 එකක් මාෂා සෙමී 33 රු. 1500 ගෝ ජෙටර්ස් පහම රු. 6650 රතු තොප්පි බනි සෙමී 33 රු. 1700 පීටර් රැබිට් සෙමී 25 රු. 1600 බනි සෙමී 42 රු. 1900 බෙදාහැරීම කූරියර් සේවයෙන් (ගාස්තු අය කරනු ලැබේ) වැඩී විස්තර සදහා අපගේ පිටු වෙත පිවිසෙන්න: https://payhip.com/NilDesigns Instagram – https://www.instagram.com/nil.designs Facebook – https://www.facebook.com/nildesign අමතන්න / WhatsApp - +94 776 976 959
Battaramulla, Colombo
Approximate town location only
For privacy, this does not show the client's exact location. It only shows the town added to the ad.
Loading map...
Contact
Ad information
Location
Battaramulla, Colombo
Posted
October 7 at 9:18 AM
Safety tips