MANDIYA.LK

    හොඳම ගෙයක් හොයලා දෙන්න.

    Posted on August 1 at 1:42 AM • Bandarawela, Badulla

    Pets & Animals
    Dogs

    Rs. 10

    Bandarawela, Badulla53 views

    Details

    Breed

    Mix Breed

    Age

    4 month

    Description

    මේ චූටි දුට මාස 4යි.මේ ගෑණු පැටියාව හොඳට හදාගන්න කැමති අය වට්ස්ඇප් මෙසේජ් කරන්න .නොමිලයේ දෙන්නේ.හොඳට කන්න බොන්න දෙන්න පුලුවන් නම් පණු බෙහෙත් අවශ්‍ය කාලෙට දෙන්න. අවශ්‍ය කාලෙට නාවන්න. චූටී ගෑණු ලමයි ඉන්න ගෙයක් හොයන්නේ.මාස හයෙන් ඔපරේෂන් කරගන්න කියල මම ඉල්ල හිටිනවා.වැක්සින් ගස්ස ගන්න. ගෙනියන්න කැමතිම අය id නම්බරයේ සහ ගෙදර ඇඩ්රෙස් එකත් පොටෝ එකක් ඕනී. ආයේ අමතරව බලු කෑම දෙන්න මස් තම්බලා බත් දෙන්න.ගෙනියන අය ඒ ගෙදර ඉදන්ම මේ බලු පැටියාගේ වීඩියෝ එකක් දෙන්න

    Location

    Bandarawela, Badulla

    Exact location of this ad

    The seller has allowed the exact location to be shown.

    Loading map...

    Member since 2026

    Ad information

    Location

    Bandarawela, Badulla

    Posted

    August 1 at 1:42 AM

    Safety tips

    • Meet in a public place
    • Check item before paying
    • Avoid advance payments
    • Report suspicious activity