MANDIYA.LK
    Used

    House For Sale in Kegalle

    Kegalle, KegallePosted October 25
    1 / 8

    Price

    Rs. 13,500,000

    Negotiable38 views

    Key facts

    • Condition

      Used

    • Property Type

      House

    • Bedrooms

      4

    • Bathrooms

      2

    • Land Size

      19.64 Perches

    • Parking

      Yes

    Description

    කෑගල්ල, ඇදුරාපොත, දෙමහල් නිවස, වහාම විකිණේ. ◾ කෑගල්ල, පොල්ගහවෙල මාර්ගයේ ඇදුරාපොත. ◾ කෑගල්ල නගරයට 2½-3 km. ◾ පොල්ගහවෙල මාර්ගයට, 100m පමණ දුරින්. ◾ ස්වභාවික විපත්වලින් (නායයෑම්, ජලාගැලිම්) තොර භුමියකි. NBRO සහතිකය ඇත. ◾ සින්නක්කර නිරවුල් ඔප්පු/ බිම් සවිය හිමිකම් සහතිකය ප්‍රථම පන්තියේ හිමිකමක් ඇත. ◾ පර්චස් 19.64. ◾ නිවසට පුළුල් මාර්ග 2කින් පිවිසිය හැක. ◾ කාමර 4යි, නාන කාමර 2යි, සාලය, කෑම කාමරය, ගරාජය, මුළුතැගෙය, බැල්කනිය, මැද මිදුල, පිටතින් සේවක වැසිකිලිය. ◾ නිස්කලංක පරිසරය, සුහද අසල්වාසීන්. ◾ නිවසට නළ ජල සැපයුම් 2ක් හා විදුලිය සැපයුම් 2ක් ඇත. ඒ අනුව අවශ්‍යතාවය අනුව, ඉහල මහල කුලියට දීමේ ද හැකියාව ඇත. ◾ පිටතින් හා ඇතුලතින් ඉහල මහලට ඇතුල් වීමේ හැකියාවද ඇත. ◾ ප්‍රාදේශීය සභා කුණු tractor සේවය.. ◾මිල රු. 1.35යි. ◾ මේ මිලට නිවස සැදීමටවත් නොහැක. දේපල පරික්ෂාකර, මිල ගණන් සාකච්ඡා කළ හැක. 🔺 071-8137511

    Details

    Condition
    Used
    Property Type
    House
    Bedrooms
    4
    Bathrooms
    2
    Land Size
    19.64 Perches
    Parking
    Yes
    Furnished
    No

    Location

    Kegalle, Kegalle

    Approximate town location only

    For privacy, this does not show the client's exact location. It only shows the town added to the ad.

    Loading map...

    We use cookies

    Mandiya uses cookies to keep you signed in, remember your preferences, and — only with your consent — understand how the site is used. You can choose which categories to allow.