MANDIYA.LK

    9 Perch Land For Sale

    පළ කළේ ජූලි 2, 2026 • Homagama, Colombo

    Properties
    Land for Sale
    මිල කතා කළ හැක

    රු 5,000,000

    Homagama, Colombo22 නැරඹීම්

    භාණ්ඩ විස්තර

    ඉඩමේ ප්‍රමාණය

    9 Perches

    විස්තර

    🙋 පනාගොඩ පර්ච් 09 බිම් කොටසක් විකිනීමට ඇත.. 💢ලක්ෂ 50 💢ගැනුම්කරුවන් විමසන්න. 📍 Walipillawa – Lenagala ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩමක් 📏 පර්ච් 9 (9 Perch) – නිවසක් හදන්න හෝ investment එකකට සුදුසුයි ✅ අඩි 20 පාරට මුහුණලා (20 ft road access) ⚡ 3 Phase විදුලිය ඇත 💧 ජල පහසුකම් ඇත 🌿 නිස්සංශීලී පරිසරය – වෙල යාය මුහුණලා (paddy field view) 🏡 Calm residential area – ready to build 📍 Panagoda – මිනිත්තු 5 📍 Athurugiriya – මිනිත්තු 15 📍 Godagama – මිනිත්තු 10 📍 High Level Road – කි.මී. 2ක් පමණ 📍 Fast-developing area – nearby land projects 💰 Nearby lands selling around LKR 6.5 – 7 Lakhs per perch 👉 Excellent investment opportunity – high future value 💰 මිල: රු. ලක්ෂ 50 (Slightly Negotiable after inspection) 🔥 ඉක්මන් විකිණීම සඳහා ✔ පැහැදිලි ඔප්පු (Clear Deed) ✔ Easy access & good neighborhood 👉 Serious buyers only. Call for more details 👉 Location will be shared via WhatsApp

    ප්‍රදේශය

    Homagama, Colombo

    මෙම දැන්වීමේ නිවැරදි ස්ථානය පෙන්වයි

    විකුණුම්කරු නිවැරදි ස්ථානය පෙන්වීමට අවසර ලබා දී ඇත.

    සිතියම පූරණය වෙමින් පවතී...

    සාමාජිකයෙක් වුණේ 2026

    දැන්වීම් තොරතුරු

    ප්‍රදේශය

    Homagama, Colombo

    පළ කළේ

    ජූලි 2, 2026

    ආරක්ෂාවට

    • පොදු ස්ථානයක හමුවන්න
    • ගෙවීමට පෙර භාණ්ඩය බලන්න
    • පෙර මුදල් දෙන්න එපා
    • සැක සහිත දේවල් වාර්තා කරන්න