පළ කළේ ජූලි 30, රාත්‍රී 6:22 • Bandarawela, Badulla
රු 10
Breed
Mixed breed
බලු පැටියාට ගෙවල් හොයලා දෙන්න.කලුසුදු මිශ්‍ර බලු පැටියෙක් තාම මාස තුනහමාරයි.බලුපැටියාට හොඳට කෙයාරින් තියෙන ගෙයක් හොයන්නේ ගෙනියන කෙනාගෙන් මම කියන දේවල් වලට එකඟ වෙන්න. බලු පැටියාට එන්නත් කරගන්න පුළුවන්,කෑම,බීම දෙන්න පුලුවන් අය වෙන්න ඕන. බලු පැටව්න්ට කැමති ලමයින් ඉන්න ගෙවල් විශේෂයි.ගෙනියන කෙනා වට්සැප් හරහා බලුපැටියාගේ වීඩීයෝ එකක් දෙන්න ඕන.අයිඩි අංකය දෙන්න ඇඩ්රස් එක දෙන්න ඕන.
Bandarawela, Badulla
ආසන්න නගර ස්ථානය පමණක් පෙන්වයි
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා, දැන්වීමේ සඳහන් නගරය පමණක් පෙන්වයි.
සිතියම පූරණය වෙමින් පවතී...
දුරකථන අංකය
දැන්වීම් තොරතුරු
ප්‍රදේශය
Bandarawela, Badulla
පළ කළේ
ජූලි 30, රාත්‍රී 6:22
ආරක්ෂාවට