පළ කළේ අගෝස්තු 1, රාත්‍රී 1:42 • Bandarawela, Badulla
රු 10
Breed
Mix Breed
Age
4 month
මේ චූටි දුට මාස 4යි.මේ ගෑණු පැටියාව හොඳට හදාගන්න කැමති අය වට්ස්ඇප් මෙසේජ් කරන්න .නොමිලයේ දෙන්නේ.හොඳට කන්න බොන්න දෙන්න පුලුවන් නම් පණු බෙහෙත් අවශ්‍ය කාලෙට දෙන්න. අවශ්‍ය කාලෙට නාවන්න. චූටී ගෑණු ලමයි ඉන්න ගෙයක් හොයන්නේ.මාස හයෙන් ඔපරේෂන් කරගන්න කියල මම ඉල්ල හිටිනවා.වැක්සින් ගස්ස ගන්න. ගෙනියන්න කැමතිම අය id නම්බරයේ සහ ගෙදර ඇඩ්රෙස් එකත් පොටෝ එකක් ඕනී. ආයේ අමතරව බලු කෑම දෙන්න මස් තම්බලා බත් දෙන්න.ගෙනියන අය ඒ ගෙදර ඉදන්ම මේ බලු පැටියාගේ වීඩියෝ එකක් දෙන්න
Bandarawela, Badulla
මෙම දැන්වීමේ නිවැරදි ස්ථානය පෙන්වයි
විකුණුම්කරු නිවැරදි ස්ථානය පෙන්වීමට අවසර ලබා දී ඇත.
සිතියම පූරණය වෙමින් පවතී...
දුරකථන අංකය
දැන්වීම් තොරතුරු
ප්‍රදේශය
Bandarawela, Badulla
පළ කළේ
අගෝස්තු 1, රාත්‍රී 1:42
ආරක්ෂාවට