House For Sale in Kurunegala - Mallawapitiya හි විකිණීමට | Mandiya
🏡 කුරුණෑගල, දොරටියාවෙන් පදිංචියට අගනා ඉඩමක් සහ අඩක් නිම කළ නිවසක් විකිණීමට ඇත! 🏡 🟢 විශේෂතා: ඉඩමේ ප්‍රමාණය: පර්චස් 23.5 නිවස: අඩක් නිම කරන ලද නිවසක් (සැලැස්ම දැමීමට බීම් දමා ඇත) පහසුකම්: විදුලිය සහ ලිං ජලය සහිතයි 📍 ප්‍රධාන ස්ථානවලට ඇති දුර: කුරුණෑගල ප්‍රධාන නගරයට: 4km නුවර පාරට: 3km බස් යන පාරට: 150m අධිවේගී පිවිසුමට: 3.5km 💰 මිළ: ලක්ෂ 56යි (මිළ ගණන් සාකච්ඡා කරගත හැක) 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0717441460
මිල
රු 5,600,000
තත්ත්වය
භාවිතා කරන ලද
දේපල වර්ගය
House
නිදන කාමර
2
නාන කාමර
1
ඉඩමේ ප්‍රමාණය
23.5 Perches
බිම් වර්ගඵලය
750 above
Mallawapitiya, Kurunegala
ආසන්න නගර ස්ථානය පමණක් පෙන්වයි
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා, දැන්වීමේ සඳහන් නගරය පමණක් පෙන්වයි.
සිතියම පූරණය වෙමින් පවතී...
Mandiya ඔබව පුරන් වී තබා ගැනීමට, ඔබේ මනාපයන් මතක තබා ගැනීමට, සහ — ඔබේ අවසරය ඇතිව පමණක් — වෙබ් අඩවිය භාවිත වන ආකාරය තේරුම් ගැනීමට කුකීස් භාවිත කරයි. ඔබට ඉඩ දිය යුතු කාණ්ඩ තෝරාගත හැක.