පළ කළේ ජූනි 29, 2026 • Meerigama, Gampaha
රු 2,820,000
ඉඩමේ ප්‍රමාණය
15 Perches
📌️ 📋 මීරිගම – කොටදෙනියාව (මීගමුව) ප්‍රධාන මාර්ගයේ, හල්පේ අධිකාරම් වත්තේ පිහිටි අගනා නේවාසික ඉඩම ඉක්මණින් විකිණීමට 📐පර්චස් 15 💰 පර් 01=රු.188,000 📝 නිරවුල් ඔප්පු 🟩 හතරැස් ඉඩම 💦ජලය ⚡විදුලිය 🚧 අඩි 20 ප්‍රවේශ මාර්ගය 🍁 ස්වභාවික විපත් වලින් තොරයි 🌴ඵලදාව ලැබෙන පොල් ගස් 08ක් 🚧 මීරිගම මීගමුව ප්ර ධාන මාර්ගයේ සිට 350m දුරින් 🚗 මීරිගම නගරයට – විනාඩි 10 🚗 අධිවේගී පිවිසුමට – විනාඩි 15 🚆 මීරිගම දුම්රිය ස්ථානයට – විනාඩි 10 🏥 මීරිගම රෝහලට – විනාඩි 15 🛑 සැ.යු: ඉඩම පරීක්ෂාවෙන් පසු මිළ ගණන් සාකච්ඡා කල හැක ☎️ විමසීම්: Call/Whatsapp 📞077 784 3978 📞072 925 9199
Meerigama, Gampaha
ආසන්න නගර ස්ථානය පමණක් පෙන්වයි
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා, දැන්වීමේ සඳහන් නගරය පමණක් පෙන්වයි.
සිතියම පූරණය වෙමින් පවතී...
දුරකථන අංකය
දැන්වීම් තොරතුරු
ප්‍රදේශය
Meerigama, Gampaha
පළ කළේ
ජූනි 29, 2026
ආරක්ෂාවට