பதிவிட்டது 29 ஜூன், 2026 • Meerigama, Gampaha
Rs. 2,820,000
நில அளவு
15 Perches
📌️ 📋 මීරිගම – කොටදෙනියාව (මීගමුව) ප්‍රධාන මාර්ගයේ, හල්පේ අධිකාරම් වත්තේ පිහිටි අගනා නේවාසික ඉඩම ඉක්මණින් විකිණීමට 📐පර්චස් 15 💰 පර් 01=රු.188,000 📝 නිරවුල් ඔප්පු 🟩 හතරැස් ඉඩම 💦ජලය ⚡විදුලිය 🚧 අඩි 20 ප්‍රවේශ මාර්ගය 🍁 ස්වභාවික විපත් වලින් ත ොරයි 🌴ඵලදාව ලැබෙන පොල් ගස් 08ක් 🚧 මීරිගම මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට 350m දුරින් 🚗 මීරිගම නගරයට – විනාඩි 10 🚗 අධිවේගී පිවිසුමට – විනාඩි 15 🚆 මීරිගම දුම්රිය ස්ථානයට – විනාඩි 10 🏥 මීරිගම රෝහලට – විනාඩි 15 🛑 සැ.යු: ඉඩම පරීක්ෂාවෙන් පසු මිළ ගණන් සාකච්ඡා කල හැක ☎️ විමසීම්: Call/Whatsapp 📞077 784 3978 📞072 925 9199
Meerigama, Gampaha
Approximate town location only
For privacy, this does not show the client's exact location. It only shows the town added to the ad.
Loading map...
தொடர்பு
விளம்பரத் தகவல்
இடம்
Meerigama, Gampaha
இடுகையிடப்பட்டது
29 ஜூன், 2026
பாதுகாப்பு குறிப்புகள்