MANDIYA.LK

    Dog puppies

    Posted on July 30 at 6:22 PM • Bandarawela, Badulla

    Pets & Animals
    Dogs

    Rs. 10

    Bandarawela, Badulla53 views

    Details

    Breed

    Mixed breed

    Description

    බලු පැටියාට ගෙවල් හොයලා දෙන්න.කලුසුදු මිශ්‍ර බලු පැටියෙක් තාම මාස තුනහමාරයි.බලුපැටියාට හොඳට කෙයාරින් තියෙන ගෙයක් හොයන්නේ ගෙනියන කෙනාගෙන් මම කියන දේවල් වලට එකඟ වෙන්න. බලු පැටියාට එන්නත් කරගන්න පුළුවන්,කෑම,බීම දෙන්න පුලුවන් අය වෙන්න ඕන. බලු පැටව්න්ට කැමති ලමයින් ඉන්න ගෙවල් විශේෂයි.ගෙනියන කෙනා වට්සැප් හරහා බලුපැටියාගේ වීඩීයෝ එකක් දෙන්න ඕන.අයිඩි අංකය දෙන්න ඇඩ්රස් එක දෙන්න ඕන.

    Location

    Bandarawela, Badulla

    Approximate town location only

    For privacy, this does not show the client's exact location. It only shows the town added to the ad.

    Loading map...

    Member since 2026

    Ad information

    Location

    Bandarawela, Badulla

    Posted

    July 30 at 6:22 PM

    Safety tips

    • Meet in a public place
    • Check item before paying
    • Avoid advance payments
    • Report suspicious activity